Designer2.png
slider-5.png
slider-3.png
slider-4.png
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

ගුණාත්මක බවින් පිරි අධ්‍යාපනය තුළින් දැයේ දිදුලන පාසලක් බවට පත්වීම

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

ගුණාත්මක අධ්‍යාපනයක් සදහා භෞතික හා මානව සම්පත්  යොදා ගනිමින් පො/කඩවලවැව මහා විද්‍යාලයේ ගමන් මගේදී ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා කැපවූ ආදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ දායකත්වය මත ගොඩ නැගූ පාසල තවදුරටත් උතුරුමැද පළාත තුල සිසුන්ට සුවදායී ලෙස ක්‍රියාත්මක වීම සදහා මාගේ දායකත්වය හා කැපවීම ලබාදීම තුලින් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත් කිරීම මාගේ අපේක්ෂාව වේ.

 

Read More

පාසලේ මෙහෙවර

සියලු අභියෝගයන්ට නිර්භයව මුහුණ දිය හැකි යහපත් ආකල්ප, කුසලතා හා මනා පුහුණුවකින් සුසැදි වැඩ ලෝකයට අනුගත හා සාරධර්ම වලින් හෙබි මනා පෞරුෂයකින් යුත් යහපත් පුරවැසියෙකු සමාජයට දායාද කරලීම අපගේ මෙහෙවර වන්නේය

Notice Board

කඩවලවැව විදුහල් මාතාව රනින් සැරසූ තිමාලි

සිත්තම් අභිමානී චිත්‍ර ප්‍රදර්ශනය

කඩවලවැව මහා විද්‍යාලය