භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kadawalawewa M.V

කඩවලවැව මහා විද්‍යාලය

පොළොන්නරුව කලාපය

  • Register
  • Login
Kadawalawewa M.V

කඩවලවැව මහා විද්‍යාලය

පොළොන්නරුව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

1971 - 1976

එම්.ඩී සේරම් මහතා

ගුරුවරුන් තිදෙනෙක් සහ සිසුන් 15 දෙනෙක් සමග 1971.10.15 දින කඩවලවැව විද්‍යාලය ආරම්භ කළ මෙතුමාගේ මෙහෙවර මුල සිටම සිසුන් සංඛ්‍යාව ඉහල දැමීමටත් ගුණාත්මක සංවර්ධනයක් ඇතිකිරීමටත් ඉවහල විය

1977.01.01 - 1977.10.17

ජේ.රත්නායක මහතා

කුඩා ගොඩනැගිලි 3 ක් හා ගුරු නිවාස 3කින් සමන්විත වූ කඩවලවැව විද්‍යාලය තවදුරටත් සංවර්ධනය කිරීමට භාරගත් මෙතුමා මාස 10 ක් වැනි කෙටි කලක් සේවය කළද පාසලට මහගු දායකත්වයක් ලබාදෙන ලදී

1977.10.18 - 1978.01.01

ජී.ආර් සෙනවිරත්න මහතා

මාස තුනක් වැනි ඉතා කෙටි කාලයක් පාසල තුල සේවය කළ මෙතුමා අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සදහා කැපවීය

1978.01.02 - 1981.02.02

ටී.ඒ විමලරත්න මහතා

ව්ද්‍යාලයේ සිව්වන විදුහල්පති ලෙස වැඩ භාරගත් මෙතුමා වසර තුනක් පුරාවට භෞතික හා මානව සම්පත දියුණු කිරීමටත් අධ්‍යාපන සංවර්ධනයටත් කැපවී ක්‍රියාකළේය

Kadawalawewa M.V

කඩවලවැව මහා විද්‍යාලය

පොළොන්නරුව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kadawalawewa MV, Bendiwewa,Polonnaruwa

: (+94)767050367

: [email protected]

Supported By

© 2026 Kadawalawewa M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk