නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කඩවලවැව මහා විද්‍යාලය

"අප විද්‍යාලයේ ප්‍රධාන අරමුණ ගුණත්මක බවින් පිරි අධ්‍යාපනය තුලින් දැයේ දිදුළන පාසලක් බවට පත්වීමයි"
සියලු අභියෝගයන්ට නිභයව මුහුණ දිය හැකි යහපත් ආකල්ප කුසලතා සහ මනා පුහුණුවකින් සුසැදි වැඩ ලෝකයට අනුගත හා සාරධර්ම වලින් හෙබි මනා පෞරුෂයකින් යුක්ත යහපත් පුරවැසියෙකු සමාජයට දායාද කරලීම සදහා අපගේ නියමුවානන් වන විදුහල්පතිතුමන් හා ගුරු මණ්ඩලය ගන්නා වෙහෙස ස්තූතිපූර්වකව සිහිපත් කරමි.එම ජයග්‍රහනයේ ප්‍රතිඵල අපගේ ප්‍රජාවට මෙන්ම අපට අත්වැල් සැපයූ සියල්ලන්ටද වගවීමෙන් ඉදිරිපත් කරනු වස් ගනු ලැබූ මෙම පියවර සාර්ථක වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
බී.ටී.එච් මෙන්ඩිස්
නියෝජ්‍ය විදුහල්පති,
කඩවලවැව මහා විද්‍යාලය