ද්විතීයික අංශය තුල 6 සිට 11 දක්වා ශ්‍රේණි වල අධ්‍යාපන කටයුතු සිදුකරණ අතර විශය නිර්දේශයට අදාලව සියළු විශයන් උගන්වනු ලබයි.10 සහ 11 ශ්‍රේණි සදහා ප්‍රධාන විශයන් 6 ට අමතරව කාණ්ඩ විශයන් ලෙස පහ්ත විශයන් ක්‍රියාත්මක වනු ලබයි.
| පළමු කාණ්ඩය | දෙවන කාණ්ඩය | තුන්වන කාණ්ඩය |
| ව්‍යාපාර හා ගිණුම්කරණය | චිත්‍ර | තොරතුරු තාක්ශණය |
| භූගෝලය | නැටුම් | කෘශි විද්‍යාව |
| පුරවැසි අධ්‍යාපනය | සංගීතය | ගෘහ ආර්ථික විද්‍යාව |