විදුහලට කීර්තියක් අත්කරදෙමින් සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සහභාගී වූ කඩවලවැව බර ඉසිලීමේ ක්‍රීඩිකාවන් රන් සහ ලෝකඩ පදක්කම් වලින් පාසල් මාතාව සැරසීය.
ඒ සදහා උරදුන් පාසල් බර ඉසිලීමේ පුහුණුකරු කමල් බංඩාර මහතාට සහ ජ්යග්‍රහනය ලබාගත් ක්‍රීඩිකාවන්ට විදුහල්පතිතුමා,ගුරුමණ්ඩලය සහ සියළුම සිසු දරුවන් සුභපැතුම් එක්කර සිටී