කඩවලවැව ම.වි ඇරබී අදට වසර 50 කට වැඩි කාළයක් ගතවී ඇතත් තවමත් පහසුකම් සහිත පරිගනක විද්‍යාගාරයක අඩුවක් පවතී.නමුත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පසුගිය වසරේ ලැබුණ නවීන පරිගනක 10 සමග තොරතුරු තාක්ශන විශය ශක්තිමත් කිරීමට හැකි විය.ඒ යටතේ තොරතුරු තාක්ශන සමාජය පිහිටවූ අතර දැනට තොරතුරු තාක්ශනය විශයක් ලෙස හදාරන 10 හා 11 ශ්‍රේණිවල දරුවන් මෙහි සක්‍රීය සාමාජිකත්වය දරයි
Teachers in Charge: 
A.D.M.E දිසානායක
Student Members:
S.M සචින්ත නිර්මාල්
G.A.N නිමේෂ් ආරියවංශ
H සියත් නෙත්න ජයසූරිය
S.H නෙත්මිණි යශෝධරා
L.D නෙතගී සත්සරණි
M.A.D.A ඉදුසරණි
H.G මල්ෂ දිනෙත්
W.A ජානක ප්‍රදීප්