There are no articles in this category. If subcategories display on this page, they may have articles.
පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම ශිෂ්‍ය භට පලාත් ඇගයීමෙ කදවුර සදහා රන්ටැබේ වෙත පිටත් වීමට නියමිතය.
විද්‍යාලයට තවත් ජයග්රන හා කීර්තිය අත්කරදෙනු වස් ප්‍රථමික මළල ක්‍රීඩා කණ්ඩායම තම පුහුණුවීම් ආරම්භකර පවතී.
මාසිකව පෝය දිනට පෙර දින පවත්වනු ලබන පෙර පෝදා සීල වැඩසටහන මෙවරත් ඇසල පෝයට පෙර යෙදුනු සදුදා දින පවත්වන ලදී
කලක සිට පාසලට අඩුවක්ව පැවති ප්‍රාථමික අංශයේ සිසුන්ගේ නිර්මාණ ඉදිරිපත්කිරීම සදහා වන වේදිකාව සැකසීමෙන් පසු ඔව්න්ගේ නිර්මාණ එලි දක්වමින් උදා හමුවක් පැවැත්වීම පසුගියදා සිදුවිය.