කලක සිට පාසලට අඩුවක්ව පැවති ප්‍රාථමික අංශයේ සිසුන්ගේ නිර්මාණ ඉදිරිපත්කිරීම සදහා වන වේදිකාව සැකසීමෙන් පසු ඔව්න්ගේ නිර්මාණ එලි දක්වමින් උදා හමුවක් පැවැත්වීම පසුගියදා සිදුවිය.
මෙම කටයුත්ත සදහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකතවය හා දායක්ත්වය නිබදව ලැබුණු අතර විදුහල්පති තුමාගේ මග පෙන්වීම යටතේ දෙමාපියන්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදුවිය